1/7
Helakuru - One Country. One App. 🇱🇰 screenshot 0
Helakuru - One Country. One App. 🇱🇰 screenshot 1
Helakuru - One Country. One App. 🇱🇰 screenshot 2
Helakuru - One Country. One App. 🇱🇰 screenshot 3
Helakuru - One Country. One App. 🇱🇰 screenshot 4
Helakuru - One Country. One App. 🇱🇰 screenshot 5
Helakuru - One Country. One App. 🇱🇰 screenshot 6
Helakuru - One Country. One App. 🇱🇰 Icon

Helakuru - One Country. One App. 🇱🇰

Bhasha Lanka (Pvt) Ltd
Trustable Ranking Iconمورد اعتماد
20K+دانلودها
59.5MBاندازه
Android Version Icon5.1+
إصدار الأندرويد
11.1.1(11-01-2024)آخرین نسخه
5.0
(6 دیدگاه‌ها)
Age ratingPEGI-3
جزییاتدیدگاه‌هانسخه‌هاالمعلومات
1/7

توضیحات Helakuru - One Country. One App. 🇱🇰

[NEW: කොරෝනා වසංගත​යේ ලංකාවේ වත්මන් තත්ත්වය ගැන සැණින් දැනුවත්වන්න දැන් "කො​රෝනා තතු" නමින් නවතම සේවාවක් හෙළකුරු වෙතින්.]


හෙළකුරු යනු ලොවපුරා ශ්‍රී ලාංකීකයින් මිලියන ගණනක​ගේ හදවත් දිනාගත් ඩිජිටල් සේවා වේදිකාවකි. හෙළ බසින් ඩිජිටල් අවකාශයේ තම ආත්ම ප්‍රකාශනයන් දිගහැරීමට ප්‍රථම වරට ඉඩ සැලසූ හෙළකුරු, මේ වන විට ලක්වැසියන්ගේ දෛනික ජන දිවිය සවිබලගන්වන ඩිජිටල් සේවා රැසක් එකම​ යෙදුමක් මඟින් පිළිගන්වන ඩිජිටල් සේවා වේදිකාවක් බවට පරිවර්තනය වී ඇත.


මිලියන 5 කට වැඩි පරිශීලක ප්‍රමාණයකට සේවාව සලසන හෙළකුරු, දැන් ශ්‍රී ලංකාව තුළ කාටත් කලින් නිවැරදිම තොරතුරු ජනගතකරණය කිරීමේ ප්‍රමුඛයා ද වන අත​ර, ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නිර්මාණශීලී හෙ​ළ අදහස් බෙදා හදා ගන්නා එකම හෙ​ළ සමාජ ජාලය ද වේ.


හෙළකුරෙන් පිරිනැමෙන සියලු ඩිජිටල් සේවාවන් මෙසේයි.


Typing

⭐ යතුරු ලියනය - සිංහල (ශබ්දානුකූල/විජේසේකර), ඉංග්‍රීසි, දෙමළ, ඉමෝජි ලිවී​මේ පහසුක​ම

⭐ කථන ලියනය - කටහඬ භාවිතයෙන් සිංහල ලිවීමේ පහසුකම

⭐ ඉඟි ලියනය - අකුරු දෙක තුනෙන් ලැබෙන ඉඟි වදන් මඟින් වේගවත්ව ලිවීමේ පහසුකම


Social

⭐ එසැණ - නවතම ප්‍රවෘත්ති නිකුත් වූ සැණින් Notifications ලබාගැනී​​මේ පහසුකම

⭐ සිතළු - නිර්මාණාත්මක හෙළ සිතුවිලි ලියන කියවන හෙළ සමාජ ජාලය

⭐ වාද - (ළඟදීම බලාපොරොත්තුවන්න)


Services

⭐ රීලෝඩ් - ඕනෑම දුරකථන ජාලයකට ඔන්ලයින් රීලෝඩ් දැමීමේ සේවාව

⭐ චැනලින් - ඕනෑම වෛද්‍යවරයෙක් ඔන්ලයින් චැනල් කරගැනීමේ සේවාව

⭐ දැන්වීම් - ඕනෑම දෙයක් විකුණාගැනීමට ඔන්ලයින් දැන්වීම් පළකිරීමේ සේවාව


Tools

⭐ අරුත් - ඉංග්‍රීසි වචන වල සිංහල අර්ථ සොයාගත හැකි ශබ්දකෝෂ පහසුකම

⭐ සටහන් - හිතට එන ඕනෑම දෙයක් සිංහලෙන් ලියා තබාගැනීමේ පහසුක​ම

⭐ චිත්‍රණ - රූප මත සිංහල අකුරු යොදා photo edit කිරීමේ පහසුකම


Information

⭐ නිවාඩු - ලංකාවේ සියලු නිවාඩු දින තොරතුරු දැනගැනීමේ පහසුකම

⭐ අද දවස - දවසේ සුබ හෝරාවන්, දිශාවන් සහ පලාපල දැනගැනීමේ පහසුකම

⭐ දිනුම් ඇදීම් - ලොතරැයි ජය අංක තොරතුරු දැනගැනීමේ පහසුකම


ඔබත් හෙළ බසින් අකුරු කරමින් හෙළ බසින් ඩිජිටල් සේවා අත්විඳිනා අභිමානවත් ශ්‍රී ලාංකිකයෙකු වන්න!


Versions

- BASIC: අනුග්‍රාහක වෙළඳ දැන්වීම් සහිතයි, මූලි​ක පහසුකම් පමණයි

- PRO: සියලු පහසුකම් සහිතයි, වෙළඳ දැන්වීම් නොමැත, දිනකට රු.1.67යි


හෙළකුරු වැඩිදියුණු කිරීම සඳහා දායක වීමට කැමති නම් ඔබේ අදහස් හා යෝජනා support@bhasha.lk හරහා අප වෙත යොමු කරන්න.


පරිශීලක සහය 👉 http://m.me/helakuru


අභිමානවත් ශ්‍රී ලාංකේය නිපැයුමකි! 🇱🇰


නිෂ්පාදනය සහ ජනගතකරණය:

භාෂා ලංකා පුද්ගලික සමාගම

46, ගාලු පාර, කළුතර | 0342040600

https://www.bhasha.lk | info@bhasha.lk


---------------


Helakuru is Sri Lanka's No.1 Digital Brand loved by Sri Lankans all over the world. It enabled Sri Lankans to write Sinhala digitally for the first time ever & currently evolved in to a Super App platform that offers multiple digital services through the same app which empowers the day-to-day life of Sri Lankans digitally.


Helakuru currently serves more than 5 Million Sri Lankans & have now become the leader in delivering real-time information to Sri Lankans as well as the only social network platform that showcase the Sinhala creative writing skills of Sri Lankans.


Following are the list of Digital Services offered by Helakuru.


Typing

⭐ Keyboard - Write Sinhala (Phonetic/Wijesekara), English, Tamil & Emoji

⭐ Voice Typing - Write Sinhala with your voice

⭐ Word Predictions - Sinhala prediction support


Social

⭐ Esana - Real-time News Delivery service via Notifications

⭐ Sithalu - Sinhala Creative Writing Platform

⭐ Vaada - (Coming soon)


Services

⭐ Reload - Online reloading for any network

⭐ Channelling - Online Doctor channeling

⭐ Classifieds - Online Ad posting & viewing


Tools

⭐ Aruth - Dictionary between Sinhala & English

⭐ Satahan - Note taking facility

⭐ Chithrana - Sinhala Photo Editor facility


Information

⭐ Niwadu - Sri Lankan Holidays

⭐ Ada Dawasa - Astrology Info & Services

⭐ Lottery - Winning numbers Info


Be a Proud Sri Lankan who express yourself & use Digital Services in Sinhala


Versions

- BASIC: Ad supported, Only basic features, Free

- PRO: All features, No Ads, Rs.1.67/day


A Proud Sri Lankan Product! 🇱🇰


Produced & Marketed by:

Bhasha Lanka (Pvt) Ltd

46, Galle Rd, Kalutara | 0342040600

https://www.bhasha.lk | info@bhasha.lk


© 2011-2020 Bhasha Lanka (Pvt) Ltd

[NEW: කොරෝනා වසංගත යේ ලංකාවේ වත්මන් තත්ත්වය ගැන සැණින් දැනුවත්වන්න කො "කො රෝනා තතු" නමින් නවතම සේවාවක් හෙළකුරු].]


යනු ලොවපුරා ශ්‍රී ලාංකීකයින් මිලියන ගණනක ගේ හදවත් දිනාගත් ඩිජිටල් සේවා වේදිකාවකි. හෙළ ඩිජිටල් හෙළකුරු හෙළකුරු


මිලියන 5 වැඩි පරිශීලක හෙළකුරු، ජනගතකරණය කිරීමේ වන ර ශ්‍රී، ශ්‍රී ලංකාවේ වැඩිම පිරිසක් නිර්මාණශීලී


පිරිනැමෙන සියලු ඩිජිටල් සේවාවන්.


تایپ کردن

⭐ යතුරු ලියනය - සිංහල (ශබ්දානුකූල / විජේසේකර) ، ඉංග්‍රීසි ، දෙමළ ، ඉමෝජි ලිවී මේ පහසුක ම

කථන ලියනය - කටහඬ භාවිතයෙන් සිංහල ලිවීමේ පහසුකම

ඉඟි ලියනය - අකුරු දෙක තුනෙන් ලැබෙන ඉඟි වදන් මඟින් වේගවත්ව ලිවීමේ


اجتماعی

ifications එසැණ - නවතම ප්‍රවෘත්ති නිකුත් වූ සැණින් اطلاعیه ها ලබාගැනී මේ

⭐ සිතළු - නිර්මාණාත්මක හෙළ සිතුවිලි ලියන කියවන හෙළ සමාජ

⭐ වාද - (ළඟදීම බලාපොරොත්තුවන්න)


خدمات

⭐ රීලෝඩ් - ඕනෑම දුරකථන ජාලයකට ඔන්ලයින් රීලෝඩ් දැමීමේ සේවාව

⭐ චැනලින් - ඕනෑම වෛද්‍යවරයෙක් ඔන්ලයින් චැනල් කරගැනීමේ සේවාව

⭐ දැන්වීම් - ඕනෑම දෙයක් විකුණාගැනීමට ඔන්ලයින් දැන්වීම් පළකිරීමේ සේවාව


ابزارها

⭐ අරුත් - ඉංග්‍රීසි වචන වල සිංහල අර්ථ සොයාගත හැකි ශබ්දකෝෂ පහසුකම

⭐ සටහන් - හිතට එන ඕනෑම දෙයක් සිංහලෙන් ලියා තබාගැනීමේ පහසුක ම

⭐ චිත්‍රණ - රූප මත සිංහල අකුරු edit ویرایش عکس කිරීමේ


اطلاعات

⭐ නිවාඩු - ලංකාවේ සියලු නිවාඩු දින තොරතුරු දැනගැනීමේ පහසුකම

⭐ අද දවස - දවසේ සුබ හෝරාවන් ، දිශාවන් සහ පලාපල දැනගැනීමේ පහසුකම

දිනුම් ඇදීම් - ලොතරැයි ජය අංක තොරතුරු දැනගැනීමේ


හෙළ බසින් අකුරු කරමින් හෙළ බසින් ඩිජිටල් සේවා අත්විඳිනා අභිමානවත් ශ්‍රී ලාංකිකයෙකු වන්න!


نسخه ها

- اساسی: අනුග්‍රාහක වෙළඳ දැන්වීම් සහිතයි ، මූලි ක පහසුකම්

- PRO: සියලු පහසුකම් සහිතයි ، වෙළඳ දැන්වීම් නොමැත ، දිනකට රු .1.67


හෙළකුරු වැඩිදියුණු කිරීම සඳහා දායක වීමට කැමති නම් ඔබේ අදහස් හා යෝජනා support@bhasha.lk හරහා අප වෙත යොමු.


සහය 👉 http://m.me/helakuru


ශ්‍රී ලාංකේය නිපැයුමකි! 🇱🇰


සහ ජනගතකරණය:

ලංකා පුද්ගලික

46، ගාලු පාර، කළුතර | 0342040600

https://www.bhasha.lk | info@bhasha.lk


---------------


Helakuru یک برند دیجیتال شماره 1 سریلانکا است که در سراسر جهان توسط سریلانکا مورد علاقه است. این سریلانکا را قادر ساخت تا برای اولین بار به زبان دیجیتالی حلقوی بنویسد و در حال حاضر به یک سکوی فوق العاده برنامه تبدیل شده است که چندین برنامه دیجیتالی را از طریق همان برنامه ارائه می دهد که زندگی روزمره سریلانکا را به صورت دیجیتال توانمند می کند.


هلاكورو در حال حاضر بیش از 5 میلیون سری لانكایی را خدمت می كند و هم اكنون به عنوان رهبر در ارائه اطلاعات در زمان واقعی به سری لانكاها و همچنین تنها بستر شبکه اجتماعی كه مهارت های نوشتاری خلاقانه سیناهایی سریلانكا را نشان می دهد ، رهبر شده است.


در زیر لیستی از خدمات دیجیتال ارائه شده توسط Helakuru وجود دارد.


تایپ کردن

board صفحه کلید - بنویسید سیناهایی (آوایی / Wijesekara) ، انگلیسی ، تامیل و ایموجی

⭐ تایپ صوتی - سیناهایی را با صدای خود بنویسید

⭐ پیش بینی های کلمه - پشتیبانی از پیش بینی های سینا


اجتماعی

⭐ Esana - خدمات تحویل اخبار در زمان واقعی از طریق اطلاعیه ها

⭐ Sithalu - سکوی نوشتن خلاق سیناهایی

⭐ Vaada - (به زودی)


خدمات

⭐ بارگیری مجدد - بارگیری مجدد آنلاین برای هر شبکه

eling کانال - کانال آنلاین دکتر

ified طبقه بندی شده - ارسال آنلاین تبلیغات و مشاهده


ابزارها

⭐ Aruth - فرهنگ لغت بین سینویایی و انگلیسی

⭐ Satahan - امکانات یادداشت برداری

⭐ Chithrana - مرکز ویرایشگر عکس سینمایی


اطلاعات

⭐ Niwadu - تعطیلات سریلانکا

⭐ Ada Dawasa - اطلاعات و خدمات طالع بینی

⭐ قرعه کشی - اطلاعات شماره های برنده


یک سریلانک با افتخار باشید که خود را ابراز کنید و از خدمات دیجیتال به زبان سینویایی استفاده کنید


نسخه ها

- اصلی: تبلیغات پشتیبانی می شود ، فقط ویژگی های اساسی ، رایگان

- PRO: همه ویژگی ها ، بدون تبلیغات ، Rs.1.67 / day


محصولی با افتخار سریلانکا! 🇱🇰


تولید و اصلاح شده توسط:

Bhasha Lanka (Pvt) Ltd

46، Galle Rd، Kalutara | 0342040600

https://www.bhasha.lk | info@bhasha.lk


© 2011-2020 Bhasha Lanka (Pvt) Ltd


Helakuru - One Country. One App. 🇱🇰 - نسخه 11.1.1

(11-01-2024)
سایر نسخه‌ها
تازه‌هاNEW: Doctor Channelling Now Available through Helakuru LifestyleMinor bug fixes in eChannelling

هنوز هیچ دیدگاه و نظری وجود ندارد! برای ثبت اولین دیدگاه لطفا روی کلیک کنید.

-
6 Reviews
5
4
3
2
1
Info Trust Icon
گارانتی اپلیکیشن خوباین اپلیکیشن تست‌ امنیتی برای ویروس، مالور و سایر حملات خطرناک را گذرانده است و دربرگیرنده هیچ خطری نیست.

Helakuru - One Country. One App. 🇱🇰 - اطلاعات APK

نسخه APK: 11.1.1حزمة: lk.bhasha.helakuru
سازگاری با اندروید: 5.1+ (Lollipop)
برنامه‌نویس:Bhasha Lanka (Pvt) Ltdشرایط حریم‌خصوصی:http://www.bhasha.lk/privacyمجوزها:39
نام: Helakuru - One Country. One App. 🇱🇰اندازه: 59.5 MBدانلودها: 8.5Kنسخه : 11.1.1تاریخ انتشار: 2024-01-11 14:44:03حداقل صفحه‌نمایش: SMALLپردازشگر پشتیبانی‌شده:
شناسه بسته: lk.bhasha.helakuruامضای SHA1: C7:95:E8:9D:43:6F:12:A1:CC:36:9B:14:63:C8:A0:A4:88:C7:A3:88برنامه‌نویس (CN): Dhanika Pereraسازمان (O): Bhasha Lanka Pvt Ltdمنطقه (L): کشور (C): LKاستان/شهر (ST):

آخرین نسخه Helakuru - One Country. One App. 🇱🇰

11.1.1Trust Icon Versions
11/1/2024
8.5K دانلودها56 MB اندازه

سایر نسخه‌ها

11.1.0Trust Icon Versions
5/1/2024
8.5K دانلودها56 MB اندازه
10.9.2Trust Icon Versions
14/11/2023
8.5K دانلودها54.5 MB اندازه
10.9.1Trust Icon Versions
14/11/2023
8.5K دانلودها54.5 MB اندازه
10.9.0Trust Icon Versions
14/10/2023
8.5K دانلودها54 MB اندازه
10.8.1Trust Icon Versions
14/10/2023
8.5K دانلودها53.5 MB اندازه
10.7.6Trust Icon Versions
31/8/2023
8.5K دانلودها53 MB اندازه
10.7.2Trust Icon Versions
19/8/2023
8.5K دانلودها53 MB اندازه
10.7.1Trust Icon Versions
30/7/2023
8.5K دانلودها53 MB اندازه
10.7.0Trust Icon Versions
28/7/2023
8.5K دانلودها53 MB اندازه

اپلیکیشن‌ها در دسته مشابه

شاید دوست داشته باشید...